Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේදී ඔබේ බාලවයස්කාර දරුවා නිවස හැරයන්න තැත් කලොත් දෙමව්පියන් ලෙස ඔබ දැනසිටිය යුතු කරුණු මෙන්න

Subheading (4).png

Dishni Galkotuwa Yasamana - Solicitor and Barrister - Melbourne (supplied) Source: Supplied, Getty

වයස අවුරුදු 18 ට අඩු දරුවෙක් සිය නිවස හැර යාමට සූදානම් වුවහොත් ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ඇති නීතිමය තත්ත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


Published

Updated

By Athini Amarasiri

Source: SBS



Share this with family and friends


වයස අවුරුදු 18 ට අඩු දරුවෙක් සිය නිවස හැර යාමට සූදානම් වුවහොත් ඒ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ ඇති නීතිමය තත්ත්වය පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න


මෙල්බර්න්හි බැරිස්ටර්වරියක සහ සොලිසිටර්වරියක ලෙස කටයුතු කරන නීතීඥ ඩිෂ්නි ගල්කොටුව යසමාන මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

සැ.යු : මෙම සාකච්චාවේදී සඳහන් කල කරුණු පොදු කරුණු වන බව කරුණාවෙන් සලකන්න. වැඩිදුර උපදෙස් සඳහා ඔබගේ පෞද්ගලික තත්ත්ව මත විශේෂඥ සේවා වෙත යොමුවන ලෙසට කාරුනිකව දැනුම් දී සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now