SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු රජය කොවිඩ් තත්වය යටතේ ගෙන ආ මෙවර අයවැය පිළිබඳව පුරවැසියෙකු ලෙස ඔබ දැනගත යුත්තේ මොනවාද? 'ආර්ථික විමර්ශන'

Federal Budget 2021-2022, Women issues, Domestic Violence, Migrante, gabriela
Australian Federal Budget 2021-2022 Source: Sam Mooy/Getty Images

ඔබ දකින විදිහට කොවිඩ් තත්වය යටතේ ඕස්ට්‍රේලියානු රජය 2021 - 2022 මූල්‍ය වර්ෂය සඳහා මෙවර ගෙන ආ අයවැය මොනවගේ අයවැයක් ද? සවන්දෙන්න SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන මෙම සාකච්චාවට


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

ඔබ දකින විදිහට කොවිඩ් තත්වය යටතේ ඕස්ට්‍රේලියානු රජය 2021 - 2022 මූල්‍ය වර්ෂය සඳහා මෙවර ගෙන ආ අයවැය මොනවගේ අයවැයක් ද? සවන්දෙන්න SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන මෙම සාකච්චාවට


SBS සිංහල ගුවන්විදුලියේ 'ආර්ථික විමර්ශන' සාකච්චාවට සම්බන්ද වුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ, ව්‍යාපාර සහ නීති පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, ආචාර්ය චන්දන හේවගේ මහතායි.


සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා - ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS Radio APP නොමිලේ Download කරගන්න

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now