SKIP TO MAIN CONTENT

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේදී හිලරි පරාජය කරමින් ට්‍රම්ප් ජයගත්තේ ඇයි ?

AAP Image/AP Photo/John Locher, File
AAP Image/AP Photo/John Locher, File Source: AAP Image/AP Photo/John Locher, File

නිමාවට පත් ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබද විමසා බැලීමක්. ඇමරිකාවේ වෙසෙන බ්ලොග් ලේඛිකාවක් සහ හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරියක් වන අරුණි ශපිරෝ සහ දැනට ඇමරිකාවේ Harvard business School හී විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත, තරුණ ක්‍රියාකාරිනියක් වන කාවින්ද්‍යා තෙන්නකෝන් අප සමග කතා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

නිමාවට පත් ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබද විමසා බැලීමක්. ඇමරිකාවේ වෙසෙන බ්ලොග් ලේඛිකාවක් සහ හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරියක් වන අරුණි ශපිරෝ සහ දැනට ඇමරිකාවේ Harvard business School හී විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත, තරුණ ක්‍රියාකාරිනියක් වන කාවින්ද්‍යා තෙන්නකෝන් අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now