ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2023 ආසියානු කුසලානය සඳහා පැවැත්වුණු අවසන් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වුණු දැවැන්ත පරාජය සහ කණ්ඩායමේ අසාර්ථක ක්‍රීඩා විලාසය පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන කෙටි සමාලෝචනයක්. මේ සඳහා අප සමඟ සම්බන්ද වූයේ ක්‍රීඩා මාධ්‍යවේදී සහ විචාරක රංගන සෙනෙවිරත්න.
Share






