Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේදී ජූරි සභාවකට ඔබව කැඳවූ විට සිදුවන්නේ කුමක්ද: Australia Explained

lawyer-and-jury-getty-image-source.jpg

Lawyer and jury Credit: Image Source/Getty Images

ඡන්ද හිමි නාමලේඛනයේ සිටින සෑම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුම ජූරි සේවය සඳහා කැඳවිය හැකි වනවා. මෙය jury duty ලෙස හැඳින්වෙනවා. ඔබ ජූරි සභිකයෙකු වීමට කැඳවනු ලැබුවහොත් සිදු වන්නේ කුමක්ද සහ ජූරි සභාවක කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව තොරතුරු මේ ඔස්සේ ගෙන එනවා


Published

By Nipuna Dodangoda, Chiara Pazzano

Presented by Nipuna Dodangoda, Melissa Compagnoni

Source: SBS



Share this with family and friends


ඡන්ද හිමි නාමලේඛනයේ සිටින සෑම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුම ජූරි සේවය සඳහා කැඳවිය හැකි වනවා. මෙය jury duty ලෙස හැඳින්වෙනවා. ඔබ ජූරි සභිකයෙකු වීමට කැඳවනු ලැබුවහොත් සිදු වන්නේ කුමක්ද සහ ජූරි සභාවක කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව තොරතුරු මේ ඔස්සේ ගෙන එනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්.

එසේම SBS South Asian YouTube නාලිකාවෙන්

ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ

livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය

තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in

පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App

නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook

වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now