Cultural and family practices may vary, but generally in Australia the 18th birthday makes the list of milestone celebrations, followed by one’s 21st and 30th. Credit: Getty Images/BFG Images
ඕස්ට්‍රේලියානු නීතියට අනුව, ඕස්ට්‍රේලියානුවන් වයස අවුරුදු 18 දී වැඩිහිටියන් ලෙස සලකනු ලැබේ. නමුත් වැඩිහිටිභාවයට පත් වීම ප්‍රායෝගිකව තරුණයින්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ ජීවිතයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න. Published 4 October 2022 12:24pm
By Zoe Thomaidou, Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියානු නීතියට අනුව, ඕස්ට්‍රේලියානුවන් වයස අවුරුදු 18 දී වැඩිහිටියන් ලෙස සලකනු ලැබේ. නමුත් වැඩිහිටිභාවයට පත් වීම ප්‍රායෝගිකව තරුණයින්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ ජීවිතයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න. අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්