The Australian Tertiary Admission Rank or ATAR plays a significant role for secondary school students who plan to pursue higher education. Source: Getty Images/Hill Street Studios
ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම සිදු කරන ද්විතීයික පාසල් සිසුන් සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ඕස්ට්‍රේලියානු තෘතීයික ඇතුළත් වීමේ ශ්‍රේණිය හෝ ATAR Rank එක සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න. Published 8 February 2022 12:42pm
Updated 15 August 2022 12:23pm
By Josipa Kosanovic, Nipuna Dodangoda
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හැදෑරීම සිදු කරන ද්විතීයික පාසල් සිසුන් සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ඕස්ට්‍රේලියානු තෘතීයික ඇතුළත් වීමේ ශ්‍රේණිය හෝ ATAR Rank එක සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න. අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න