SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ජූරිය සඳහා කැඳවූවොත් ඔබ දැන සිටිය යුතු දේ පිලිබඳ මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

What is Jury Duty, and who can be summoned for it?
Source: Getty Images/Thana Prassongsin

ඕස්ට්‍රේලියාවේ ඡන්ද හිමි නාමලේඛනයේ සිටින සෑම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුම ජූරි සේවය සඳහා කැඳවිය හැකියි. මේ හේතුවෙන්, ඔබට ජූරි සභිකයෙකු වීමට කැඳවීමක් ලැබුණහොත් ඒ පිළිබඳව දැනුවත් වියයුතු දේ සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

Published

Updated

By Chiara Pazzano, Nipuna Dodangoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ ඡන්ද හිමි නාමලේඛනයේ සිටින සෑම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුම ජූරි සේවය සඳහා කැඳවිය හැකියි. මේ හේතුවෙන්, ඔබට ජූරි සභිකයෙකු වීමට කැඳවීමක් ලැබුණහොත් ඒ පිළිබඳව දැනුවත් වියයුතු දේ සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.

අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala

ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now