ආචාර්ය ජනන්දනී නානායක්කාර ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් ආහාර හා පෝෂණ විෂය ඉගෙනීම සම්බන්ධ ව සිදු කල පර්යේෂණයක් ඇසුරින් සිදු කල සාකච්චාවක්
ඕස්ට්‍රේලියාවේ පාසල් සිසුන් විෂයයන් ලෙස ආහාර හා පෝෂණය පිළිබද උගෙනීමේ වැදගත්කම ඔබ දන්නවාද ?

An order of hamburger and fries Source: AAP
Deakin විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ජනන්දනී නානායක්කාර මහත්මිය සමග SBS සිංහල කල පිලිසදරට සවන් දෙන්න
Share