SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අපේ ජීවන වියදම් අර්බුදයට මෙවර අයවැයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

Checking the bill
Woman checking the bill when paying at a supermarket Credit: LordHenriVoton/Getty Images

2023-24 මූල්‍ය වර්ෂය සදහා පසුගියදා නිකුත් වුණ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ අයවැයට අනුව ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අපේ ජීවන වියදම් සම්බන්ධයෙන් සිදු වූ වෙනස්කම් දැන ගන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට

Published

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

2023-24 මූල්‍ය වර්ෂය සදහා පසුගියදා නිකුත් වුණ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ අයවැයට අනුව ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අපේ ජීවන වියදම් සම්බන්ධයෙන් සිදු වූ වෙනස්කම් දැන ගන්න සවන් දෙන්න මේ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට

ඔස්ට්‍රේලියාවේ Federation විශ්ව විද්‍යාලයේ Sustainable Living & Housing Hub හි සහ Griffith විශ්ව විද්‍යාලයේ පර්‍යේෂණ විශ්ලේෂකයෙක් මෙන්ම ආර්ථික විශේෂඥ ප්‍රභාත් මොරවකගේ බ්‍රිස්බේන් සිට SBS සිංහල ගුවන් විදුලිය සමග සිදුකළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now