SKIP TO MAIN CONTENT

මානසික රෝගියෙකු රැක බලා ගන්නා පවුලේ කෙනෙක්ගේ කාර්යභාරය ගැන ඔබ දැනුවත්ද?

Daughter embracing elderly mother in her home
The role of the family mental health carer Credit: Gary John Norman/Getty Images

මානසික රෝගියෙකු රැක බලා ගන්නා පවුලේ කෙනෙකුට රෝගියාගේ මෙන්ම තමන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ ඇති වගකීම් ගැන දැනුවත් වෙන්න මෙම සාකච්ඡාවට සවන් දෙන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

මානසික රෝගියෙකු රැක බලා ගන්නා පවුලේ කෙනෙකුට රෝගියාගේ මෙන්ම තමන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ ඇති වගකීම් ගැන දැනුවත් වෙන්න මෙම සාකච්ඡාවට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවේ මානසික සෞඛ්‍ය පිළිබඳ මාසය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලිය නිව් කාසල් හි ළමා සහ නව යොවුන් මනසික සෞඛ්‍ය සේවා කාර්යංශයේ මනෝ වෛද්‍ය විශේෂඥ කුමුදු රත්නායක මහත්මිය සමඟ සිදු කළ සාකච්ඡාව


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now