Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ පවුල් හෝ ගෘහස්ථ හිංසනයට එරෙහිව ගත හැකි නීතිමය පියවර

domestic violence, family violence, emotional abuse, gina, filipina

ඔස්ට්‍රේලියාවේ පවුල් හෝ ගෘහස්ථ හිංසනයට එරෙහිව ගත හැකි නීතිමය පියවර මෙන්ම එවැනි හිංසන සිදු කරන පුද්ගලයකු හට ඕස්ට්‍රේලියාවේ ලබාදෙන දඬුවම් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ පවුල් හෝ ගෘහස්ථ හිංසනයට එරෙහිව ගත හැකි නීතිමය පියවර මෙන්ම එවැනි හිංසන සිදු කරන පුද්ගලයකු හට ඕස්ට්‍රේලියාවේ ලබාදෙන දඬුවම් පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

මෙල්බර්න් නුවර බැරිස්ටර්වරියක් සහ සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now