SKIP TO MAIN CONTENT

පොපි මල් පැළඳ අද දින සමරන යුධ විරුවන්ගේ අනුස්මරණය ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනෙන්නේ කොහොමද

Untitled design (1).png
views of Sri Lankan Australians about Remembrance day

Remembrance Day හෙවත් යුධ විරුවන්ගේ අනුස්මරණ දිනය ගැන ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් වලට SBS සිංහල සේවය ගෙන එන මේ විශේෂාංගය ඔස්සේ සවන්දෙන්න.


Published

Updated

By SBS Sinhala

Presented by Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

Remembrance Day හෙවත් යුධ විරුවන්ගේ අනුස්මරණ දිනය ගැන ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් වලට SBS සිංහල සේවය ගෙන එන මේ විශේෂාංගය ඔස්සේ සවන්දෙන්න.


Remembrance day ගැන ඔබට ඇති අවබෝධය කුමක්දැ? ඒ වගේම ඔස්ට්‍රේලියානු සිවිල් පුරවැසියෙක් ලෙස ඔබට මේ යුධ විරු සැමරුම දැනෙන්නෙ කොහොමද ?
කැන්බරා නුවර Environmental Microbiologist ලෙස සේවය කරන නාමල් ගමගේ සහ මෙල්බර් සිටින විදුලි ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරන තුෂානි බණ්ඩාරගේ SBS සිංහල ගුවන්විදුලිය වෙත දැක්වූ අදහස්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now