ඔස්ට්‍රේලියාව සහ කැනඩාව සඳහා වන සංක්‍රමණ උපදේශක Sanji Caldera මහතා සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්ඡාව.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය කරා යන තාවකාලික වීසා හිමි ඔබ, අවධානය යොමු කල යුතු කරුණු

Students in library Source: Getty Images
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික උපාධි වීසා හිමියන් හට මේ වනවිට පවතින විකල්පයන් පිළිබඳව මෙම සාකච්චාව හරහා ඔබට සවන් දිය හැකියි.
Share