ඇල්පිටියේ චන්ද ප්‍රතිපලය සැබවින්ම ඉදිරි ජනාධිපතිවරණ ප්‍රතිපලය පිලිබඳ ඉඟියක්ද යන්න ගැන ඇසෙන කතා අතරේ ඉදිරි ජනපති පොරයේ අලුත් කතා

up coming Presidential election in Sri Lanka Source: SBS Sinhala
ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ දේශපාලන පුවත් සමාලෝචනය
Share




