ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනය
පාස්කු කමිටු වාර්තාවේ නොවූ සංවේදී කරුණු දිගට හරහට පාර්ලිමේන්තුවේදී හෙලිකල හරීන්ට දැන් මොකද වෙන්නේ? සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම

Sri Lankan News wrap
සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
Share