Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සෑම ඕස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකුගෙන් එක් අයකුම ගොදුරු වන Borderline Personality Disorder ගැන, ඔබ දත යුතු දේ

Cropped shot of a handsome young man looking thoughtful while sitting in session with his female therapist

Dr.Kosala Amaranayake - Specialist Psychiatrist - VIC Credit: Kobus Louw/Getty Images

ඔක්තෝබර් මස 1 වැනිදා සිට 7 වැනිදා දක්වා යෙදෙන Borderline Personality Disorder තත්වය පිලිබඳ දැනුවත් කිරීමේ සතියට සමගාමීව ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

Published

By Nipuna Dodangoda

Source: SBS

Share this with family and friends

ඔක්තෝබර් මස 1 වැනිදා සිට 7 වැනිදා දක්වා යෙදෙන Borderline Personality Disorder තත්වය පිලිබඳ දැනුවත් කිරීමේ සතියට සමගාමීව ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ හිටපු කථිකාචාර්ය හා විශේෂඥ මනෝ වෛද්‍ය - රාජකීය ඕස්ට්‍රේලියානු - නවසීලන්ත මනෝ වෛද්‍ය සංගමයේ සාමාජික හා විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now