කොරෝනා පාලනය කිරීමට ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ සැල් වල ක්‍රියාත්මක කෙරෙන QR Code ගැන ඔබ දත යුතු දේ

Source: Pixabay
කොරෝනා පාලනය කිරීමට ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ සැල් වල ක්‍රියාත්මක කෙරෙන QR Code සම්බන්ධව SBS සිංහල වැඩසටහන සිඩ්නි නුවර පරිගණක හා විදුලි සංදේශ ඉංජිනේරු කෝසල සුරංජිත් මහතා සමග සිදු කළ සාකච්ඡාව.
Share