දෙසැම්බර් මස පළමු වැනිදාට යෙදී තිබෙන ලෝක AIDS දිනයට සමගාමීව AIDS වෛරසය පිළිබඳව සහ එම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා කුමක්ද කලයුතුද යන්න පිළිබඳව පර්ත් හි සිට ජ්‍යෙෂ්ඨ පවුල් වෛද්‍ය ගයාන් දයාරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.
Share

Published
Updated
By Nipuna Dodangoda
Source: SBS
Share this with family and friends


