SKIP TO MAIN CONTENT

Teals ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියාවේ දේශපාලන කණ්ඩායම ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න: 'කාලීන විග්‍රහය' අප්‍රේල් 21

ALLEGRA SPENDER CAMPAIGN LAUNCH
Allegra Spender’s campaign launch for re-election in the Sydney seat of Wentworth at the upcoming federal election. At Centennial Park, in Sydney, New South Wales, Thursday, February 27, 2025. (AAP Image/Flavio Brancaleone) NO ARCHIVING Source: AAP / FLAVIO BRANCALEONE/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ මහා මැතිවරණය පැවැත්වෙන මේ කාලයේ මැතිවරණය හා සම්බන්ධ විශේෂාංග මෙන්ම විවිධ පක්ෂ ගැනද තොරතුරු අපි ඔබ වෙත ගෙන එනවා. ඕස්ට්‍රේලියාවේ ස්වාධීන අපේක්ෂකයින්ගෙන් සැදුම්ලත් Teals ලෙස හඳුන්වන කණ්ඩායමක් 2019 වසරේ සිට පවතිනවා. Teals කියන මේ කණ්ඩායම ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්


Published

By Rania Yallop

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ මහා මැතිවරණය පැවැත්වෙන මේ කාලයේ මැතිවරණය හා සම්බන්ධ විශේෂාංග මෙන්ම විවිධ පක්ෂ ගැනද තොරතුරු අපි ඔබ වෙත ගෙන එනවා. ඕස්ට්‍රේලියාවේ ස්වාධීන අපේක්ෂකයින්ගෙන් සැදුම්ලත් Teals ලෙස හඳුන්වන කණ්ඩායමක් 2019 වසරේ සිට පවතිනවා. Teals කියන මේ කණ්ඩායම ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන්


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now