ඕස්ට්‍රේලියානු රජය මගින් මෙම මාර්තු මසදී ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීමට නියමිත කොරෝනා එන්නත් සම්බන්ධයෙන් ඔබ දැනගතයුතු සහ ඔබට වැදගත් වන දේ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් හි ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිම ද අල්විස් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share

Published
By Nipuna Dodangoda
Source: SBS
Share this with family and friends



