Child hospitalization rates hit record highs as Omicron variant becomes prevalent Source: Getty Images/Paul BurnsOmicron කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මේ වනවිට ලොව පුරා ළමුන් රෝහල්ගත කිරීමේ ඉහල යාමක් වාර්තා වේ. මේ හේතුවෙන් දරුවන් ගේ ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන දෙමාපියන් අවධානය යොමු කල යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
Omicron කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මේ වනවිට ලොව පුරා ළමුන් රෝහල්ගත කිරීමේ ඉහල යාමක් වාර්තා වේ. මේ හේතුවෙන් දරුවන් ගේ ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන දෙමාපියන් අවධානය යොමු කල යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න
වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්ෂිනී ගුණසිරි සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව