ජූලි මාසයට යෙදී තිබෙන ජාතික අක්‍ෂි සෞඛ්‍යය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාසයට සමගාමීව අක්ෂි සඳහා බලපෑමක් සිදු කල හැකි රෝග සහ විවිධ අසාදන සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට ඔබට මේ ඔස්සේ සවන් දිය හැක.
බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ විශේෂඥ අක්‍ෂි ශල්‍ය වෛද්‍ය සහ පශ්චාත් උපාධි පුහුණු උපදේශක ලසිත ජයසිංහ වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව.
Share






