කොරෝනා අතරතුර ආහාර මගින් ඇති වන රෝග වලින් ආරක්ෂා වීමට ඔබ දැනගතයුතු දේ

Reduction of foodborne diseases during the COVID-19 pandemic through a safe food preparation Source: Pixabay
නොවැම්බර් මස 14 වනදා සිට 21 වනදා දක්වා යෙදී තිබෙන ඕස්ට්‍රේලියානු "ආහාර ආරක්ෂාව" පිළිබඳව වන සතියට සමගාමීව, ආරක්‍ෂිත ආහාර සැකසුම් වැඩපිළිවෙලක් මගින් COVID-19 වසංගත සමය තුළ ආහාර මගින් බෝවන රෝග වලින් ආරක්ෂා වීම සම්බන්ධයෙන් NSW ප්‍රාන්තයේ Newcastle හි වෛද්‍ය චමිලා කුලසේකර සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share