මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණ විශේෂඥ චම්පික යටගම මහතා අප සමග කතාබහට.
සයිබර් ප්‍රහාරයකින් ඔබේ තොරතුරු සොරකම් කර ඇත්නම් ඔබ වහාම කළ යුතු දේවල් මෙන්න

Credit: Getty Images
සයිබර් ප්‍රහාරයකින් ඔබේ තොරතුරු සොරකම් කර ඇත්නම් ඔබ වහාම කළ යුතු දේවල් සහ මේ සම්බන්ධව ඔබට උපකාර කිරීමට ඔස්ට්‍රේලියාවේ ඇති Helplines සහ Support Services පිළිබඳ තොරතුරු ගෙන එන SBS සිංහල ගුවන් විදුලියේ සාකච්ඡාවට සවන් දෙන්න.
Share




