Getty Images Source: Getty Imagesශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව මුහුණ දෙන අභියෝග සහ ඔවුන් හිංසනයට ලක් වීම පිළිබදව විශේෂ වාර්තාවක් Human Rights Watch සංවිධානය පසුගියදා එළිදක්වා තිබු අතර, ඒ පිලිබදව මානව හිමිකම් පිළිබද ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරන් සහ ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක් වන භූමී හරේන්ද්‍රන් සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව මුහුණ දෙන අභියෝග සහ ඔවුන් හිංසනයට ලක් වීම පිළිබදව විශේෂ වාර්තාවක් Human Rights Watch සංවිධානය පසුගියදා එළිදක්වා තිබු අතර, ඒ පිලිබදව මානව හිමිකම් පිළිබද ක්‍රියාකාරිකයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරන් සහ ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති ලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක් වන භූමී හරේන්ද්‍රන් සමග SBS සිංහල වැඩසටහන කල කතා බහක්.