SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මීළඟ ෆෙඩරල් මහා මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද ?

Parliment house
Source: SBS

මීළඟ ෆෙඩරල් මහා මැතිවරණය පැවැත්වෙන දින වකවානු පිලිබදව මේ වන විට කතා බහක් ඇතිව තිබෙන අතර, ඇත්තටම මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද යන්න සාමාන්‍ය ජනතාවට තවමත් ගැටළුවක්. විවිධකාර ව්‍යවස්ථාමය කරුණු සලකා බැලීමේදී මේ වසරේ අගෝස්තු මස 4 වැනිදා සහ එළබෙන වසරේ මැයි මස 18 වැනිදා අතර දිනයකදී මැතිවරණය පැවැත්විය යුතු බව සදහන්. මේ වකවානුව තුල මැතිවරණය සදහා සුදුසු දිනයක් තෝරා ගැනීම රජය සතු කාර්යභාරයක් බව ටස්මේනියානු ප්‍රාන්ත වාසි මැතිවරණ විශ්ලේෂකයෙකු වන Kevin Bonham පවසනවා. මේ සදහා සුදුසුම සති අන්තය තෝරාගැනීම ඉතා අභියෝගාත්මක කාරණයක් බව ඔහු පෙන්වා දෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

මීළඟ ෆෙඩරල් මහා මැතිවරණය පැවැත්වෙන දින වකවානු පිලිබදව මේ වන විට කතා බහක් ඇතිව තිබෙන අතර, ඇත්තටම මැතිවරණය පැවැත්වෙන්නේ කවදාද යන්න සාමාන්‍ය ජනතාවට තවමත් ගැටළුවක්. විවිධකාර ව්‍යවස්ථාමය කරුණු සලකා බැලීමේදී මේ වසරේ අගෝස්තු මස 4 වැනිදා සහ එළබෙන වසරේ මැයි මස 18 වැනිදා අතර දිනයකදී මැතිවරණය පැවැත්විය යුතු බව සදහන්. මේ වකවානුව තුල මැතිවරණය සදහා සුදුසු දිනයක් තෝරා ගැනීම රජය සතු කාර්යභාරයක් බව ටස්මේනියානු ප්‍රාන්ත වාසි මැතිවරණ විශ්ලේෂකයෙකු වන Kevin Bonham පවසනවා. මේ සදහා සුදුසුම සති අන්තය තෝරාගැනීම ඉතා අභියෝගාත්මක කාරණයක් බව ඔහු පෙන්වා දෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now