ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට නම්, ශිෂ්‍ය වීසා බලපත්‍රයක් යටතේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන ඔබ අවධානය යොමු කළ යුතු කරුණු ගැන දැන ගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.
මෙල්බන් නුවර සිට ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකේය ශිෂ්‍යාවක් වන නිපුනි මලවලාරචි සමගත් සිඩ්නි නුවර සංක්‍රමණ නීති උපදේශකයකු වන නීතිඥ රුවන් සමරසිංහ සමගත් මෙල්බර්න් සිට SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාව
Share






