රැජිණගේ අභාවය පිළිබඳව ලොවම ශෝකවන අතරේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවෝ තමන් ගැනම ශෝක වෙති: සැප් 19 SBS සිංහල පුවත්

Queen Elizabeth II death

Queen Elizabeth II and the Duke of Edinburgh watching a culture show at Tjapukai Aboriginal Culture Park, Cairns, Queensland. Credit: Fiona Hanson/PA/AAP Image

සැප්තැම්බර් 19 වන සඳුදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • රැජිණගේ අභාවය පිළිබඳව ලොවම ශෝක වන ඓතිහාසික කාලවකවානුවක නායකයා වීම තමන්ට ගෞරවයක් වන බව Anthony Albanese පවසයි.
  • තෘතීක අධ්‍යාපනය හැදෑරීමට සරණාගත පසුබිමක් ඇති සිසුන්ට ඉඩ ලබා දෙන බවට වූ මැතිවරණ පොරොන්දුව කරන ලෙස මධ්‍යම රජයට ඉල්ලීම්
  • පැසිෆික් කලාපයේ ජාතීන් අවසානයේ ජනරජ බවට පත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව දිවංගත රැජිණ සිහිපත් කරමින් නවසීලන්ත අගමැතිනිය පවසයි.
  • පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now