Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් බහුලවම දියේ ගිලීමට ලක්වන්නේ ඇයි?

Why are migrants from South Asian countries including Sri Lanka more likely to drown in Australia?

ඔස්ට්‍රේලියාව තුළ දියේ ගිලීම් වලට බහුලවම මුහුණ දෙන්නේ සංක්‍රමණික ජනතාව බවත් එහිදී ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් පැමිණි සංක්‍රමණිකයින් විශේෂ ස්ථානයක් ගන්නා බවත් දත්ත වාර්තා පෙන්වා දෙයි.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාව තුළ දියේ ගිලීම් වලට බහුලවම මුහුණ දෙන්නේ සංක්‍රමණික ජනතාව බවත් එහිදී ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් පැමිණි සංක්‍රමණිකයින් විශේෂ ස්ථානයක් ගන්නා බවත් දත්ත වාර්තා පෙන්වා දෙයි.

Life Saving Victoria හආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙවන් ජයවර්ධන මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now