SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.
මාලිංග IPL තරඟාවලි 9 කට පසුව මුම්බායි ඉන්දියන්ස් අතහැර රාජස්ථාන් රෝයල්ස් වෙත මාරු වුනේ ඇයි: සතියේ ක්‍රීඩා විග්‍රහය

Lasith Malinga of Sri Lanka is seen during the Prime Ministers XI v Sri Lanka T20 cricket match at Manuka Oval in Canberra, 2019. Source: AAP Image/Michael Dodge
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න
Share