SKIP TO MAIN CONTENT

ජීවිතේ වැටුණොත් නැගිටින්න කියා දෙන එක ඔස්ට්‍රේලියාවෙදි දරුවෙක්ට කොයි තරම් වැදගත්ද?

Side View Of Woman Sitting On Beach
A kid learning life through sandcastles Credit: Rani Sr Prasiththi / EyeEm/Getty Images

"Resilience" නැත්නම් ඔරොත්තු දීමේ හැකියාව ඔස්ට්‍රේලියාවේ දි කුඩා දරුවන් තුළ ඇති කිරීම කොයිතරම් නම් වැදගත්ද? දරුවන් තුළ මේ ගුණාංගය වර්ධනය කරන්න දෙමව්පියන් මොනවද කළ යුත්තේ? දැනුවත් වෙන්න...සවන් දෙන්න..මේ ගුවන් විදුලි සාකච්ඡාවට..

Published

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

"Resilience" නැත්නම් ඔරොත්තු දීමේ හැකියාව ඔස්ට්‍රේලියාවේ දි කුඩා දරුවන් තුළ ඇති කිරීම කොයිතරම් නම් වැදගත්ද? දරුවන් තුළ මේ ගුණාංගය වර්ධනය කරන්න දෙමව්පියන් මොනවද කළ යුත්තේ? දැනුවත් වෙන්න...සවන් දෙන්න..මේ ගුවන් විදුලි සාකච්ඡාවට..

නිව් කාසල් හි ළමා සහ නව යොවුන් මනසික සෞඛ්‍ය සේවා කාර්යංශයේ මනෝ වෛද්‍ය විශේෂඥ කුමුදු රත්නායක මහත්මිය සමඟ SBS සිංහල ගුවන්විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now