SKIP TO MAIN CONTENT

Facebook ඇතුලු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වැරදි තොරතුරු සංසරණය වීම වැලක්වීමට ප්‍රතිපත්තියක් හදුන්වාදීම වැදගත් ඇයි?

Social media giant Facebook has recorded a slump in its share prices, blaming the issue on a decline in user growth.
Social media giant Facebook has recorded a slump in its share prices, blaming the issue on a decline in user growth. Source: AAP

ශ්‍රී ලංකාවේ මහනුවර දිගනදී ම මීට මාස කීපයකට ඉහතදී සිදු වූ ගැටුම් කාරී වාතාවරණයත් තවත් සිද්ධීන් කීපයකුත් මුල් කරගනිමින් ශ්‍රී ලංකාවට Facebook වෙබ් අඩවිය මගින් වැරදි තොරතුරු සංසරණය වීම වැලක්වීමට නව ප්‍රතිපත්තියක් හදුන්වා දීමට යන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පලවිය. මෙහි ඇති වැදගත් කම පිලිබදව දැනට නවසීලන්තයේ Otago විශ්වවිද්‍යාලයේ තම ආචාර්ය උපාධිය පිළිබද පර්යේෂණයක නිරත, ශ්‍රී ලංකාවේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජෙය්ෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුව සමග SBS සිංහල වැඩසටහන කල සාකච්චාවක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ මහනුවර දිගනදී ම මීට මාස කීපයකට ඉහතදී සිදු වූ ගැටුම් කාරී වාතාවරණයත් තවත් සිද්ධීන් කීපයකුත් මුල් කරගනිමින් ශ්‍රී ලංකාවට Facebook වෙබ් අඩවිය මගින් වැරදි තොරතුරු සංසරණය වීම වැලක්වීමට නව ප්‍රතිපත්තියක් හදුන්වා දීමට යන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පලවිය. මෙහි ඇති වැදගත් කම පිලිබදව දැනට නවසීලන්තයේ Otago විශ්වවිද්‍යාලයේ තම ආචාර්ය උපාධිය පිළිබද පර්යේෂණයක නිරත, ශ්‍රී ලංකාවේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජෙය්ෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුව සමග SBS සිංහල වැඩසටහන කල සාකච්චාවක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now