Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඉන්දියාවේ දඟ පන්දු යවන්නන් පමණක් බේරී ආසියාවේ අනෙක් දඟ පන්දු යවන්නන්ට පමණක් පන්දුව දමා ගැසීමේ චෝදනා ඇයි? SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය

Sports

ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අලුතින් පත්වීම් ලද ජාත්‍යන්තර පුහුණුකරුවන් දෙදෙනා, අකිල ධනංජයගේ පන්දු යැවීමේ තහනම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය , ආසියාවේ නැගී එන ක්‍රිකට් කණ්ඩායම් තරග වදින ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන 2 වන ටෙස්ට් තරගය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අලුතින් පත්වීම් ලද ජාත්‍යන්තර පුහුණුකරුවන් දෙදෙනා, අකිල ධනංජයගේ පන්දු යැවීමේ තහනම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය , ආසියාවේ නැගී එන ක්‍රිකට් කණ්ඩායම් තරග වදින ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන 2 වන ටෙස්ට් තරගය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now