මෙල්බර්න් නුවර ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
එක්සත් රාජධානියේ හා දකුණු අප්‍රිකාවේ හටගත් නව Covid-19 ප්‍රභේදය, මුල් වයිරසයට වඩා භයානක වන්නේ ඇයි?

Source: Pixabay/ Flutie
එක්සත් රාජධානියේ හා දකුණු අප්‍රිකාවේ හටගත් නව Covid-19 ප්‍රභේදය, මුල් වයිරසයට වඩා වෙනස් වන්නේ කෙසේද සහ භයානක වන්නේ කෙලෙසද යන්න දැනගමු.
Share