Source: Getty Images2018/19 මුල්‍ය වර්ෂය සඳහා ආදායම් බදු යටතේ සේවය කරන අයට තමන්ගේ Group Certificate එක මෙවර සෘජුවම තමන්ගේ MyGov ගිණුමට යන බවට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිවේදනය කර තිබුණි. මේ සම්බන්ධව හා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගෙන ආ නව ආදායම් බදු කප්පාදුව ඔබට බලපාන අයුරු පිළිබඳ මෙල්බර්න් නුවර බදු ගණකාධිකාරී හා මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.
2018/19 මුල්‍ය වර්ෂය සඳහා ආදායම් බදු යටතේ සේවය කරන අයට තමන්ගේ Group Certificate එක මෙවර සෘජුවම තමන්ගේ MyGov ගිණුමට යන බවට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිවේදනය කර තිබුණි. මේ සම්බන්ධව හා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගෙන ආ නව ආදායම් බදු කප්පාදුව ඔබට බලපාන අයුරු පිළිබඳ මෙල්බර්න් නුවර බදු ගණකාධිකාරී හා මුල්‍ය උපදේශක රිචඩ් ද සිල්වා මහතා සමග SBS සිංහල වැඩසටහන සිදු කළ සාකච්ඡාව.