ශ්‍රී ලංකා පිළේ ඔස්ට්‍රේලියානු සංචාරයෙන් ලංකාව උගත යුත්තේ මොනවාද, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් හතුරුසිංහ ඉවත් කරයිද, චන්දිමාල් ට නායකත්වය සහ කණ්ඩායමේ ස්ථානයද අහිමිවීම, ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, ශ්‍රී ලංකා කෙටි දුර ධාවකයින් දෙදෙනකු තහනම් උත්තේජක ගත් බව සනාථ වීම සහ ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
Share






