SKIP TO MAIN CONTENT

දූෂණ චෝදනා එල්ලවුණු පුද්ගලයින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ජයගැනීමෙන් ලංකාවේ ක්‍රිකට් වල පල්ලටද?

Sri Lanka Cricket Election
Source: Facebook, Flickr

ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය, දකුණු අප්‍රිකානු එක් දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය, අකිල ධනංජය නැවතත් ක්‍රිකට් පිටියට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය, දකුණු අප්‍රිකානු එක් දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය, අකිල ධනංජය නැවතත් ක්‍රිකට් පිටියට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now