උපුල් තරංග සහ අසේල ගුණරත්න නැවත කරළියට පිවිසෙද්දී මාලිංග ගේ T20 නායකත්වය ඉන්දීය සංචාරයෙන් පසුව ගලවන ලකුණු

Source: Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share