කම්කරු රජයේ මංගල අය වැය ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රජාවන්ට බලපාන අයුරු: ඔක් 27 කාලීන විශේෂාංගය

A visa protection protest held outside Parliament House (AAP) Source: AAP
ඔක්තෝබර් 25 වනදා පස්වරුවේ ඉදිරිපත් කෙරුණු ඔස්ට්‍රේලියාවේ වත්මන් පාලනය හොබවන කම්කරු පක්ෂ රජයේ මංගල ෆෙඩරල් අය-වැය ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රජාවන් සඳහා බලපාන්නේ කෙසේද යන තොරතුරු රැගත් ඔක්තෝබර් 27 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share