ඉතිහාසයේ ප්‍රථම වරට වසංගතයක් නිසා විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු වන විට කල් දැමුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලට නව දින තීන්දු වෙයි

Source: AAP, Flickr
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share