SKIP TO MAIN CONTENT

2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම සමගින් ශ්‍රී ලංකාවේ අමරා ඉන්දුමතීට ජාත්‍යන්තර පද්දක්කම් 14ක්

Amara Indumathi (right) and Harijan Rathnayake (Left)
Source: Amara indumathi

පසුගියදා ඉන්දුනීසියාවේදී නිමාවට පත් 2018 ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේදී කාන්තා දුර පැනීමේ (T 45/46/47) ඉසව්වේ රිදී පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකාවේ අමරා ඉන්දුමතී කරුණාතිලක සමත් විය. ඒ පිලිබදව ඇය සමගත් ඇයගේ පුහුණුකරු, හිටපු මලල ක්‍රීඩක හරිජන් රත්නායක සමගිනුත් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

පසුගියදා ඉන්දුනීසියාවේදී නිමාවට පත් 2018 ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේදී කාන්තා දුර පැනීමේ (T 45/46/47) ඉසව්වේ රිදී පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකාවේ අමරා ඉන්දුමතී කරුණාතිලක සමත් විය. ඒ පිලිබදව ඇය සමගත් ඇයගේ පුහුණුකරු, හිටපු මලල ක්‍රීඩක හරිජන් රත්නායක සමගිනුත් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now