AstraZeneca එන්නත ලබාගන්නා පුද්ගලයින්ට කලාතුරකින් රුධිරය කැටි ගැසීමේ රෝගී තත්ත්වයක් පිළිබඳ වාර්තා වීමත් සමග රුධිරය කැටි ගැසීම පිළිබඳ මේ දිනවල විශාල වශයෙන් සාකච්ඡා කෙරේ.
රුධිරය කැටි ගැසීමක් සිදුව ඇති බවට දැනගන්නේ කෙසේද යන්න පිළිබඳ මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share






