Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

'වෝම්බැට්': ඕස්ට්‍රේලියාවට ආවේනික සතුන් ගැන ඔබ නොදත් අපූරු තොරතුරු - 8 වන කොටස

Wombat

ඔස්ට්‍රේලියාව කියන්නෙ ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මේ රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වෙනවා. ඉතින් SBS සිංහල වැඩසටහනේ අපි මෙවැනි ඔස්ට්‍රේලියාවට ආවෙනික සතුන් කිහිපයක් පිළිබඳ බොහොම රසවත්, කරුණු රැසක් සාකච්ඡා මාලාවක් ලෙස අපි ඔබ වෙත ගෙන එන්නට හිතුවා. සාකච්ඡා මාලාව ඔබ වෙත ගෙන එන්නට අපත් සමග සම්බන්ධ වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසරවෙදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්‍ය සෞම්‍යා වන්නිආරච්චි මහත්මිය.

Published

By Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාව කියන්නෙ ජෛව විවිදත්වයෙන් පිරුණු බොහොම සුන්දර රටක්. මේ රටට ම පමණක් ආවේණික වුණු සත්ත්වයන් සහ ශාක රැසකට ඔස්ට්‍රේලියාව නිවහන වෙනවා. ඉතින් SBS සිංහල වැඩසටහනේ අපි මෙවැනි ඔස්ට්‍රේලියාවට ආවෙනික සතුන් කිහිපයක් පිළිබඳ බොහොම රසවත්, කරුණු රැසක් සාකච්ඡා මාලාවක් ලෙස අපි ඔබ වෙත ගෙන එන්නට හිතුවා. සාකච්ඡා මාලාව ඔබ වෙත ගෙන එන්නට අපත් සමග සම්බන්ධ වනවා වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසරවෙදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්‍ය සෞම්‍යා වන්නිආරච්චි මහත්මිය.

මීට පෙර සති වලදී අපි කතා බහට ලක් කළ සතුන් පිළිබද අපුරු තොරතුරු දැන ගන්න පහත ලින්ක් වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now