Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2026 FIFA ලෝක පාපන්දු කුසලානයේ උණුසුම් තොරතුරු - ක්‍රොඒෂියාව එංගලන්ත අණසකට නතු වෙද්දී, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය බැඳ තැබූ කොංගෝ සටන්කාමීත්වය

FIFA World Cup 2026 - England vs Croatia - WC Daily

DALLAS, TX - 17.06.2026: ENGLAND VS CROATIA - Harry Kane of England and his teammates celebrate the team's second goal during the 2026 FIFA Men's World Cup group stage match between England and Croatia at Dallas Stadium in Arlington on June 17, 2026. Source: SIPA USA / Fotoarena/Richard Callis/Fotoarena/Sipa USA/AAP Image

ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.


Published

Updated

By Gonzalo Aguirregomezcorta, Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS



Share this with family and friends


ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානයට ලක් වන ජනප්‍රියතම ක්‍රීඩා තරගාවලිය 2026 FIFA ලෝක පාපන්දු කුසලානය තරගාවලිය පිළිබඳ SBS සිංහල ගෙනෙන උණුසුම් තරග තොරතුරු සටහන. තරගාවලියේ උණුසුම් තොරතුරු සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින වල දී ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල සේවය සූදානමින්.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now