The painted veil_ Somerset Maugham_ World literary Source: SBS Sinhalaප්‍රංශ ජාතික ලේඛක William Somerset Maugham විසින් රචිත කෘතිය The Painted Veil නවකතාව සහ එහි සිංහල පරිවර්තනය වන ‘මොනර දැල’ පිළිබඳව සංසන්දනාත්මක සාහිත්‍යමය විවරණයක් මෙම නොවැම්බර් මස SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය විග්‍රහයෙන්....
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ප්‍රංශ ජාතික ලේඛක William Somerset Maugham විසින් රචිත කෘතිය The Painted Veil නවකතාව සහ එහි සිංහල පරිවර්තනය වන ‘මොනර දැල’ පිළිබඳව සංසන්දනාත්මක සාහිත්‍යමය විවරණයක් මෙම නොවැම්බර් මස SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය විග්‍රහයෙන්....
SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල සමඟින් මොනර දැල සිංහල පරිවර්තනයේ ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ