SKIP TO MAIN CONTENT

ලෝක දේශගුණික සමුළුවට පෙර පොසිල ඉන්ධන නරකම නැතැයි පවසන ලෙසට රහසේ ඉල්ලූ රටවල් අතර ඕස්ට්‍රේලියාවත්: ලොව වටා

A giant sand art work adorns New Brighton Beach to to highlight global warming and the forthcoming COP26 global climate conference.
A giant sand art work adorns New Brighton Beach to to highlight global warming and the forthcoming COP26 global climate conference. Source: Getty Images Europe

ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.


සතියේ 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනයේ Highlights

  • මෙම කොවිඩ් වසංගතය ලොවෙන් තුරන්වීමට තවත් වසරකින් දීර්ඝ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
  • මෙවර ලෝක දේශගුණික සමුළුව සහ විවිද රටවලට ගෝලීය උෂ්ණත්වය වැඩිවීම හා සම්බන්දව නැගෙන චෝදනා
  • Facebook තම වෙනස් කරයිද?

 ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

  • SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhala

 

  • SBS Radio APP එකෙන් (Free)

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now