ට්‍රම්ප් නත්තල් දා රෑ හදිසියේ ඉරාක සෙබළුන් බැලීමට ගිය ගමන, ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වරයෙකු තැබූ වාර්තාව සහ ඉන්දුනීසියා සුනාමිය : 'ලොව වටා' තුලින්

This week world news highlights from SBS Sinhalese radio Source: SBS Sinhala
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත සතිපතා ගෙන එන විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share