ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමෙට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
මේ සතියේ 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනයේ Highlights
- ලොවම පුදුම කරමින් ඇමරිකාවත් චීනයත් ගෝලීය උෂ්ණත්වය රැකීමට අත්වැල් බැඳගැනීම
- ඇෆ්ඝනිස්ථානයේ කුසගින්නේ සිටින ජනතාව දරුවන් විකුණයි
- පෝලන්ත සහ බෙලරුස් රාජ්‍ය අතර පවතින දේශසීමාවේ සිටින දහස් ගණනක සරණාගතයින් ආවේ කෙහෙන්ද?
- කැනඩාවේ ශ්‍රී ලාංකික කාන්තාවක් ශාස්ත්‍රපති උපාධියක් ලැබූ ලොව වයස්ගතම කාන්තාව ලෙසට තැබූ වාර්තාව
SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා", සෑම සිකුරාදා දිනකම ඔබ හමුවට
Share






