Hillary_trump.jpg Source: Hillary_trump.jpgFAARC කැරලිකරුවන් සහ කොලොම්බියානු රජය අතර නැවතත් සාම ගිවිසුමක පෙරනිමිති, ඉරාකයේ සහ සිරියාවේ ප්රධාන නගර ISIS ග්රහණයෙන් මුදවා ගැනීමේ සටන් වල අලුත් තත්වය, ඉන්දියාවේ දුම්රිය අනතුර සහ ජපානයේ සුනාමි අවධානමේ අලුත් තත්වය අද SBS සිංහල ලොව වටා සතියේ විදෙස් පුවත් විමසුමෙන්..... AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......
FAARC කැරලිකරුවන් සහ කොලොම්බියානු රජය අතර නැවතත් සාම ගිවිසුමක පෙරනිමිති, ඉරාකයේ සහ සිරියාවේ ප්රධාන නගර ISIS ග්රහණයෙන් මුදවා ගැනීමේ සටන් වල අලුත් තත්වය, ඉන්දියාවේ දුම්රිය අනතුර සහ ජපානයේ සුනාමි අවධානමේ අලුත් තත්වය අද SBS සිංහල ලොව වටා සතියේ විදෙස් පුවත් විමසුමෙන්..... AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......